Sunday, March 10, 2019

අනූට පිළිතුරක්! | Answer for Anu



දැරුවත් යත්න
හදුනාදෙන්නට නුඹට
රිදෙන බව මට
වැරදි බව නුඹ
ඉනි මිටක් විය එය
ගගට කැපූ
ඒදා ‌‌මෙන් අදත්
සිදවූයේ 
ඒකම ‌දෙයකි
පිළිගත්තා පමණකි
අවසන
වැරදි බව නුඹ
නමුදු, ඒදත් අදත්
නොදැරුවත් යත්න
ගන්නට හරිමගට
කරන්නට කැපකිරීමක්
බැරිම තැන
තවත් වදවෙන්නේ කුමට
කැපකිරීමක් ‌නොමැති
අකුරකට පමණක් සීමා වූ
නුඹේ හිස්
ආදරයට...


5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මට මතක් උනා 1996 විතර කවුරුහරි ලියපු කවියක අන්තිම කොටස...

    "...හදින් කුමකට වෙමුද දෙදෙනෙකු
    මගෙන් විමසන නුඹ තෙපුල් සර
    නුඹේ සියුමැලි ගතෙහි කිමිදෙන
    මගේ රාගික හදට නොඇසිණ..."

    ReplyDelete
  5. Hithin yana aya athin alla nawaththannata bariya 😅

    ReplyDelete