මීට දින 601කට පෙර .....
අදුරු මතකය පිරි රැයක
වියෝ ගින්නෙන් මා දැවූ තැන
ඔව්..එතැනම...ඒ වාට්ටුවෙම,
එකම වෙනස,
එදා මං පුටුවක...
අද ඇදක...
එදා මා සොයාගිය මරු...
අද මා සොයා පැමිණි අපූරුව!
නැත දුකක්,
නැත කදුලක්,
ඇත්තේ හිස් හැගුමක්...
සමග මද සිනහවක්
හේතුවක් නොහදුනන...
සබැදිය-
(#Black_April)- http://maliyagesatahana.blogspot.com/2015/04/18-blackapril.html?
ම්හ්
ReplyDelete:)
Deleteම්හ්
ReplyDeleteගති!
ReplyDeleteඑල!
Delete//එදා මා සොයාගිය මරු...
ReplyDeleteඅද මා සොයා පැමිණි අපූරුව!// ඒ කියන්නේ මේ වෙනකොට මැරිලද? :p
අනියමාර්තයේ අසබ්බ කුණුහරුපෙන් ලිව්වේ!
Deleteඔපරේශන් ඉවරයි කිව්වා නේද? කොඉන්සිඩන්ට් වලින් නම් සමහර වෙලාවට රිදෙන්න රෙදෙනවා..
ReplyDeleteජයවේවා..!!
ඕන "ලබ්බක්" මතකයි නේද? :)
Deleteඑදා මා සොයාගිය මරු...
ReplyDeleteඅද මා සොයා පැමිණි අපූරුව
එතකොට මේක ලිව්වේ කොහොමද ? :p
..
Delete.ඒ කියන්නේ ළමයෝ එදා කැමැත්තෙන්ම මම මරණය හොයාගෙන ගියා... අද මරණය මාව හොයාගෙන ඇවිත්!!!
උපේක්ෂාJanuary 6, 2016 at 8:37 PM
Deleteඔය තේරුනේ ගොනාට වගේ... :)
ඈ... ගන්ධබ්බස් ද මේ ???
ReplyDeleteහැක් හැක්...ඒ වගේ
Deleteමල මගුලායි..
ReplyDeleteසංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත
ReplyDeleteබොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
ණයට නොදුන්නානම් අංක3ද
තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද
e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න
වයලීනෝDecember 15, 2015 at 7:13 AM
ReplyDeleteසජ්ජාගේ පඩංගුවDecember 15, 2015 at 9:01 AM
C.J. VidanapathiranaDecember 16, 2015 at 12:17 AM
අනියමාර්තයේ අසබ්බ කුණුහරුපෙන් ලිව්වේ!ඇයි යකූ..වචනයක් අල්ලන් ඔහොම ගහන එක හොදද මං අහන්නෙ