Monday, June 19, 2017

නොඉදුල් පෙම


පුරා තෙවසරකට පසුව
ඒ් අපූරු මිතුදම
උන්මාදවූ පෙමකට
පෙරලුනු අපූරුව...
සැඩ කුණාටුවක් මෙන් නොව
ගතවූ සෑම තත්පරයක් පාසාම
බෙදාහදාගත් දුකසැප
බෙදාගත් ජීවිතය...
විටක,
සිදුවුවත් වන්නට දුරස්,
බිදීගියත් සබදතා
වූ නිසා යැපෙන්නට
රැකියාව මත
නොබිදුනි සෙනහස හිතරැදි
නොමැකුණි මතකය
සොදුරිය ඔබ කෙරහි..
සිටියත් දුරක
ගව් ගණනක් අෑතින්
බාධාවක්ද ඒය
අතින්වත් නොඅැල්ලූ
රාගෙයන් තොරවූ
නොඉදුල් අාදරයට...

6 comments:

  1. හෑ
    නන්දා මාලිනී මොඩල් එකක් ද

    ReplyDelete
    Replies
    1. හ්ම්..අචින්තයි,පාරිශුද්ධයි,සුරමය්‍යයි!!!

      Delete
    2. උදේට උදේට වැල් පෙනෙල කැඳ හදාගන බීපන්

      Delete
    3. කසුටු අයියාට නං මක්කැයි අලුත් වයිපර් ඒක ඉන්ෙන.. අපිට ඉතිං කවුරු කියලා හදල ෙදන්ටද?

      Delete
  2. ඇත්ත කියපන්. උඹේ තාම පැකින්වත් කඩලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ්වා පුද්ගලිකයි,රහසිගතයි!!!

      Delete