නොසිතුවෙමි
කෙදිනකවත්
හැකි වේ යැයි
මෙමට
වාරු දෙන්නට
නැවත පියඹන්නට
ඉඩදෙන්නට
ලෝකය දකින්නට
නැවතත්
අත්තටු බිදුණ
කිරිල්ලියකට
නමුදු
වැටහුනෙමි
මායාකරුවෙක් බව
මෙමා
කළ හැකි අැයව
ෆීනික්ස්
අාදර යෂ්ටියෙන්
නොදොඩා වදනකුත්
නොපෙන්වා "ටියුටෝරියල්"
නොඑල්වා "L" බෝර්ඩ්
රැගෙන යන්නම්
දුර අෑත අාකාහෙට
අල්වා සුසිනිදු
තටුවකින්
කියලා දෙන්නට
නැවත පියඹන්නට
පරිස්සමින්
හැමදාමත්
මාත් එක්කම...
ela
ReplyDeleteස්තූතියි
Deleteබයික් එක ගැනවත්ද? :)))
ReplyDeleteඅයියෝ, L බොර්ඩ් තිබ්බට ඒ කෙනෙක් ගැන
Deleteමතකනම් ඒ අතීතෙක විඳි හැඟුම් හැම තැන පැතිරිලා
ReplyDeleteතවමනම් නැත නුඹේ සුවඳම හදවතින් මගෙ නික්මිලා
රිදුමනම් හැමදාම කොතැනද සියල්ලම අමතකවෙලා
එහෙමනම් අපි යළි වතාවක් ඈත යමු දැන් පියඹලා.....
ජයවේවා!!!
ලස්සනයි, ස්තූතිියි
DeleteBindee giya premayado yay sithe....
ReplyDeleteඑ් අතරින් මතුවුන බලාපොරොත්තුවක් වෙන්න බැරිද?
Deleteඑල එල
ReplyDeleteමේ විගේෂ නිවේදනයයි ලගදීම මලියා කර ගැහීමට නියමිතයි.
ReplyDeleteකමක් නෑ පුතී ඕව පිං වැඩ.
ඔය මගුල් වලට ගිහින් රස්තිවාදුව නවත්තවනව එහමෙ ෙනමෙයි
පල පල ඩෝ යන්ඩ, රස්තියාදුවට කොමාවත් දාලා තියෙන්නෙ බජට් එක පරාද උන නිසා...
DeleteThis comment has been removed by a blog administrator.
DeleteNice Post Malli
ReplyDeleteතැන්ස් lot😁
Delete