දැරුවත් යත්න
හදුනාදෙන්නට නුඹට
රිදෙන බව මට
වැරදි බව නුඹ
ඉනි මිටක් විය එය
ගගට කැපූ
ඒදා මෙන් අදත්
සිදවූයේ
ඒකම දෙයකි
පිළිගත්තා පමණකි
අවසන
වැරදි බව නුඹ
නමුදු, ඒදත් අදත්
නොදැරුවත් යත්න
ගන්නට හරිමගට
කරන්නට කැපකිරීමක්
බැරිම තැන
තවත් වදවෙන්නේ කුමට
කැපකිරීමක් නොමැති
අකුරකට පමණක් සීමා වූ
නුඹේ හිස්
ආදරයට...
Source: අනේ අපි මුණ නොගැසුනා නම්!
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමට මතක් උනා 1996 විතර කවුරුහරි ලියපු කවියක අන්තිම කොටස...
ReplyDelete"...හදින් කුමකට වෙමුද දෙදෙනෙකු
මගෙන් විමසන නුඹ තෙපුල් සර
නුඹේ සියුමැලි ගතෙහි කිමිදෙන
මගේ රාගික හදට නොඇසිණ..."
Hithin yana aya athin alla nawaththannata bariya 😅
ReplyDelete