tag:blogger.com,1999:blog-1240293981799133418.post5829826412090507167..comments2023-12-28T21:48:49.106+05:30Comments on මලියගෙ සටහන: සිහින කුලියට දීමමලියාhttp://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1240293981799133418.post-49824064105849164152015-03-23T10:08:12.320+05:302015-03-23T10:08:12.320+05:30අදහසට ස්තූතියි..එතනත් හිතන්න ඕන දෙයක් තියනවා තමයි....අදහසට ස්තූතියි..එතනත් හිතන්න ඕන දෙයක් තියනවා තමයි.
මං මෙතනදි මතුකරපු ප්‍රධාන කාරණාව තම්න් යන්න ඕන තමන්ගේ හීන පස්සෙන් කියන එක.එතනදි සල්ලි අවශයයි තමයි,ඒක උපයගන්න ඕන අපි කැමති විදියකින්.අකමැති වැඩක් කරනවා කියන්නේ එපා කරපු දෙයක් නෙමෙයිද?අපේ විනෝදාංශයම අපේ රැකියාව උනොත් ඒක වටින දෙයක් වෙයි නේද?මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-46959629339407597102015-03-22T16:48:56.622+05:302015-03-22T16:48:56.622+05:30බ්ලොග් ලෝකයට සාදරයෙන් පිලිගන්නවා...
දැන් මෙහෙමයි ම...බ්ලොග් ලෝකයට සාදරයෙන් පිලිගන්නවා...
දැන් මෙහෙමයි මලියො...
සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි...
එහෙනම් මොකක්ද ජීවිතේ කියන්නෙ...
අපේ හීන හඹාගෙන යන එක තමයි ජීවිතේ...
ඒක එහෙම නම් එකිනෙකාගෙ මට්ටමින් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියල
හදාගත්තු හීන වලට යන්න මොනාද ඕනි??
අධ්‍යාපනය , බලය , පෞර්ෂය.. ඕන් ඔය වගේ එව්වා...
එතකොට... ඔය කිව්ව ඉට්ටවල් ගන්න නම් සල්ලි ඕනි...
ඒ මේ සිස්ටම් එකේ හැටි...
ඒම බැලුවම සල්ලි තමයි ජීවිතේ...
හැබැයි ඉතින් සල්ලි තියෙන තැන හැම වෙලේම සතුට නෑ...

මීට වඩා ලියන්න මේක මගේ බොග නෙමෙයිනේ...
හි හි... ජය වේවා... දිගටම ලියමු.Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.com