tag:blogger.com,1999:blog-1240293981799133418.post329338826617377535..comments2023-12-28T21:48:49.106+05:30Comments on මලියගෙ සටහන: මේ නිශාන්තයේ... | Moment of a Nightmareමලියාhttp://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1240293981799133418.post-71356979386916064252019-03-03T20:41:06.059+05:302019-03-03T20:41:06.059+05:30This comment has been removed by the author.ෂවේරාhttps://www.blogger.com/profile/13285320856123692206noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-87656705814064663422019-01-12T09:03:57.376+05:302019-01-12T09:03:57.376+05:30හදවතට දැනුනනම්, ඒ තමයි මගේ සතුට. ස්තූතියි!හදවතට දැනුනනම්, ඒ තමයි මගේ සතුට. ස්තූතියි!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-70792683293018965242019-01-11T15:54:33.652+05:302019-01-11T15:54:33.652+05:30ඒක අැත්තටම ලස්සන කතාවක්ඒක අැත්තටම ලස්සන කතාවක්Plant and Animal cellhttps://www.blogger.com/profile/02749588706171784965noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-9255658026638063222018-11-02T00:15:13.846+05:302018-11-02T00:15:13.846+05:30මං දන්නවා අරුවාට මෙක නුපුරුදු තැනක් නොවන විත්ත...මං දන්නවා අරුවාට මෙක නුපුරුදු තැනක් නොවන විත්තිය... ස්තූතියි ආයෙත් ගොඩවැදුනට...මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-39594625922841713752018-11-01T21:04:16.617+05:302018-11-01T21:04:16.617+05:30මේක හරිම අපූරු කතන්දරයක්.. ලියපු විදියත් හරිම ලස්ස...මේක හරිම අපූරු කතන්දරයක්.. ලියපු විදියත් හරිම ලස්සනයි . මං මේක කලින් කියෙව්වා. සමහර වෙලාවට මට කොමෙන්ටුවක් කොටන්න අමතක වෙනවා. මොකද හුඟක් වෙලාවට මං බස් වලදි එහෙම කියවන්නේ.. එතකොට කොමෙන්ටුව කොටන්න පස්සේ තිබ්බම තමා අමතක වෙන්නේ... ජයවේවා..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-89347855148880979592018-10-11T23:41:20.520+05:302018-10-11T23:41:20.520+05:30ස්තූතියි අදහස් දැක්වීමට, මාත් ඒ පැත්තෙ ගොඩවැදුනා....ස්තූතියි අදහස් දැක්වීමට, මාත් ඒ පැත්තෙ ගොඩවැදුනා. බ්ලොග් කලාවට අලුත් උනත් දැනුමින් අත්දැකීමෙන් නම් සෑහෙන පරිණත බවක් තමයි මං දැක්කෙ. දිගටම ලියමු...මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-69119219852180274572018-10-10T23:25:55.810+05:302018-10-10T23:25:55.810+05:30
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒව...
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-64877325367947901852018-09-06T13:32:54.950+05:302018-09-06T13:32:54.950+05:30ස්තූතියි!ස්තූතියි!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-24121897365694233582018-09-03T15:40:51.842+05:302018-09-03T15:40:51.842+05:30පට්ට ....
මේක ඇත්ත සිදුවීමක් පදනම් කරගෙන ලියූ දෙ...පට්ට ....

මේක ඇත්ත සිදුවීමක් පදනම් කරගෙන ලියූ දෙයක් නම් ඒක හරියටම හරි . ගොඩක් යුරෝපීයයන් ගේ පවුල් ජීවිත මෙන්න මේවගේ . හිතවතුන්ගේ කියන කථා වලින් අපේ ලංකාවත් සීග්රයෙන් ඒ පැත්තට ඇදිලා යනවා කියල මට හිතෙනවා.

අවසානය දෙදෙනාම open-minded වෙනවා කියන එක . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-91019565140517629782018-09-01T23:15:03.819+05:302018-09-01T23:15:03.819+05:30;);)මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-40737369664204342322018-09-01T23:14:47.217+05:302018-09-01T23:14:47.217+05:30දන්නෑ බං :)දන්නෑ බං :)මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-39616092882680939182018-09-01T07:03:52.855+05:302018-09-01T07:03:52.855+05:30❤️❤️Lakshithahttps://www.blogger.com/profile/10231006575549815625noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-72558965516444293862018-08-31T14:17:43.335+05:302018-08-31T14:17:43.335+05:30තෝ මේ කාගෙ කතාවක්ද සැරිින් සැැරේ කියන්න හදන්නෙ...තෝ මේ කාගෙ කතාවක්ද සැරිින් සැැරේ කියන්න හදන්නෙමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com