tag:blogger.com,1999:blog-1240293981799133418.post7699539468139205301..comments2023-12-28T21:48:49.106+05:30Comments on මලියගෙ සටහන: අවුරුදු මාකටින්මලියාhttp://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1240293981799133418.post-29661755949572764382015-04-04T14:01:13.987+05:302015-04-04T14:01:13.987+05:30ගොඩාාක් හිතන්න ඕන දෙයක්...ස්තූතියි කොමෙන්ටුවටගොඩාාක් හිතන්න ඕන දෙයක්...ස්තූතියි කොමෙන්ටුවටමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-21529851997961198842015-04-04T14:00:21.084+05:302015-04-04T14:00:21.084+05:30වෙනසක් කිව්වේ...මගේ පරිකල්පන මෙව්වා එකට වැඩිය තේරු...වෙනසක් කිව්වේ...මගේ පරිකල්පන මෙව්වා එකට වැඩිය තේරුනේ නෑමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-69222356666040260762015-04-04T13:58:49.183+05:302015-04-04T13:58:49.183+05:30ඒකෙත් ඇත්තක් තියෙනවා.අපි රස්සාවක් කරනවා කියන්නෙති ...ඒකෙත් ඇත්තක් තියෙනවා.අපි රස්සාවක් කරනවා කියන්නෙති එක්තරා ආකාරයකට අපිවම විකුණගැනීමක්නේ.මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-28954967097190376672015-04-03T22:55:50.205+05:302015-04-03T22:55:50.205+05:30අවුරුදු කුමාරි තරගවල නම් කිසිම වැරුද්දක් නෑ....ඒවා...අවුරුදු කුමාරි තරගවල නම් කිසිම වැරුද්දක් නෑ....ඒවා තවත් වැඩිදියුණු වෙන්ඩ ඕනේ කියන එකයි මගේ මතය....<br />මේ මාකටින් වලට හේතුව මිනිස්සු වෙනසක් කරන්ඩ මොහොතක් එනකම් බලන් ඉන්න එක...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-59258566803754344292015-04-03T21:54:42.693+05:302015-04-03T21:54:42.693+05:30ලංකාවෙ මිනිස්සු මහා ලොකුවට සමරනවයි කිය කිය උඩ පනින...ලංකාවෙ මිනිස්සු මහා ලොකුවට සමරනවයි කිය කිය උඩ පනින එක උත්සවයක් වත් තමන්ට ඕනෙ විදිහට තමන්ගේ සිතුම් පැතුම් අනුව සමරනවද කියන එක අද කාලේ ගැටලුවක් වෙලා. මේ හැම උත්සවයක්ම කුමන හෝ වෙලඳ සමාගමකට උවමනා විදිහට ඒ ඒ වෙලාවට මාර්කටිං කරන විදිහට සමරන එකයි වෙන්නෙ. ටීවී එකෙන් අවුරුද්දට ලිප මොලවන හැටි කියලා දෙන්නෙත් වෙලඳ සමාගමකින්. අනික් හැමදේමත් මාර්කටිං වෙලා. මම හිතන්නෙ නෑ මේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනසක් වෙනකම් මේ දේ නතර වෙයි කියලා.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-87419053946769444432015-04-03T21:10:18.369+05:302015-04-03T21:10:18.369+05:30ඔයගැන මොනව කතාකලත් වැඩක්නෑ මලියා.අපි ඔක්කොම විකිනෙ...ඔයගැන මොනව කතාකලත් වැඩක්නෑ මලියා.අපි ඔක්කොම විකිනෙන මිනිස්සු වෙලා ඉවරයි.ඕකෙන් ගැලවෙන්න කාටවත් බෑ.එහෙමනම් අපිට වනගත වෙන්නම වෙනවා.කරන්න තියන හොදම වැඩේ තමයි හොඳ ගානක් බලලා විකිනෙන එක.<br />අපේ පවුල්වල පොඩිම එකා මම.මට කවුරුත් වඳින්නේ නෑ.මම හැම එකාටම වඳින්න ඕනේ.ඕකනිසා එහා ගෙදර නංගිට සල්ලි දීලා වන්දවගන්නවා මම අවුරුදු කාලෙට.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-71612532678045186452015-04-03T14:12:52.197+05:302015-04-03T14:12:52.197+05:30කතාව සහතික ඇත්ත..වෙසක්,නත්තල් වගේ ආගමික කාලවලදී පව...කතාව සහතික ඇත්ත..වෙසක්,නත්තල් වගේ ආගමික කාලවලදී පවා ඒවාත් මාකට් කරන්න ගන්න කැත උත්සාහය දකිනකොට ඇත්තටම ලැජ්ජ හිතෙනවා...මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-91066840356751225462015-04-02T18:58:59.824+05:302015-04-02T18:58:59.824+05:30මචං මේක සාමාන්යයි, මොකද නත්තල් කාලෙට නත්තල් සීයව ...මචං මේක සාමාන්යයි, මොකද නත්තල් කාලෙට නත්තල් සීයව මාකට් කරනවා.. වෙසක් පොසොන් වලට බුදු හාමුදුරුවන්ව , වැලන්ටයින් වලදි ආදරේ.. අවුරුදු කියල වෙනසක් නෑ.. සල්ලි හොයනවනම් අම්මා තාත්ත හරි කමක් නෑ කියන සමාජයක් මේක.Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-36203428562864054422015-04-02T14:15:57.120+05:302015-04-02T14:15:57.120+05:30හිකිස්..ඒකත් මරු කතාව..
කොමන්ටුවට ස්තූතියි ඇනෝ..හිකිස්..ඒකත් මරු කතාව..<br />කොමන්ටුවට ස්තූතියි ඇනෝ..මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-71382595779161458422015-04-02T14:00:17.938+05:302015-04-02T14:00:17.938+05:30මේ 198... ගණන්වල වැඩක්. අපේ පහල ගෙදර ඉන්න අක්කයි ම...මේ 198... ගණන්වල වැඩක්. අපේ පහල ගෙදර ඉන්න අක්කයි මල්ලියි දෙන්නා නෑදැ ගෙදර ගිහිං බුලත් දුන්නාම කොල්ලා පොඩි එකා නිසා රැපියල් 5 කාසියකුත්, අක්කට රැපියල් 2 කාසියකුත් දීලා තිබුණා. කොල්ලට හිතට මදි රැපියල් 5 කාසිය පොඩි නිසා . ඒකා රණ්ඩු වෙලා අක්කට රැ. 5 දීලා රැ. 2 අරගත්තා. Anonymousnoreply@blogger.com