tag:blogger.com,1999:blog-1240293981799133418.post7630650537460056730..comments2023-12-28T21:48:49.106+05:30Comments on මලියගෙ සටහන: අපේ ගමේ අවුරුදු ආතල්මලියාhttp://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1240293981799133418.post-45824591739508988372015-04-24T09:30:05.861+05:302015-04-24T09:30:05.861+05:30අපොයි..මම නම් කඹ ඇදිල්ලට කිසිසේත්ම සම්බන්ධ වන්නේ ...අපොයි..මම නම් කඹ ඇදිල්ලට කිසිසේත්ම සම්බන්ධ වන්නේ නැත.මක්නිසාද යත් සමහර අවස්ථාවලදී අනිත් උන් මාව කඹේට ගන්නා නිසාය.
අදහසට ස්තූතියි ලොකු පුතා...මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-70566229982132252312015-04-23T18:19:02.170+05:302015-04-23T18:19:02.170+05:30උඹ වගේම මමත් එක බයිසිකොල් රේස් එකක් පැද ඇත්තේය. එත...උඹ වගේම මමත් එක බයිසිකොල් රේස් එකක් පැද ඇත්තේය. එතැනින්ම සිද්ධිය එපා විය.
මෙදා පොටේ අපේ ගම අවට කුඩා පරිමාණයේ අවුරුදු උත්සව පහක් පමණ තිබුනේය.
ඒ එකකවත් බයිසි රේස් තිබුනේ නැත. නමුත් අනිකුත් තරඟ හරහා උපරිම ආතල් එකක් ගැනීමේ හැකියාව තිබුණි.
අපේ සෙට් එකේ උන් කප් ගසා සිටින්නේ කඹ ඇදිල්ලටය...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-30400044936541777852015-04-23T15:09:02.558+05:302015-04-23T15:09:02.558+05:30ඔව් නේද? මේකයි..මට හිතුනා මේක දැකපු කවුරුහරි රෙද්ද...ඔව් නේද? මේකයි..මට හිතුනා මේක දැකපු කවුරුහරි රෙද්ද උස්සගෙන එයිද කියලා අන්තිමට කියපු කතාව නිසා.ඒකයි එහෙම දැම්මේ.
අපි මෙහෙම කියමු..මේක මගේ බොග.මට ඕන දේ මං දානවා...
නිවැරදි කිරීමට ස්තූතියි.මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-90496021270259497292015-04-22T18:43:26.251+05:302015-04-22T18:43:26.251+05:30/* ප.ලි.- අනේ කාටවත් අපහාස කිරීමට මගේ තුන්හිතකවත් .../* ප.ලි.- අනේ කාටවත් අපහාස කිරීමට මගේ තුන්හිතකවත් අදහසක් නැත.අහිංසක විහිලුවක් කරා පමණි. */

අනවශ්‍ය කතාවක්. බ්ලොග් තියෙන්නේ තමන්ගේ අත්දැකීම් ලියන්නයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com