tag:blogger.com,1999:blog-1240293981799133418.post4586110909978271501..comments2023-12-28T21:48:49.106+05:30Comments on මලියගෙ සටහන: කාලගුණයාගේ කැරැට්ටුවමලියාhttp://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-1240293981799133418.post-3236701540954701332019-01-22T13:36:15.929+05:302019-01-22T13:36:15.929+05:30තෑන්ස් හොදේ! ඒක කියන්න ඉතිං කාලගුණයක් ඔනෙද නෙහ්......තෑන්ස් හොදේ! ඒක කියන්න ඉතිං කාලගුණයක් ඔනෙද නෙහ්... හැක්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-13399760728337807082019-01-22T13:35:39.774+05:302019-01-22T13:35:39.774+05:30බෝම ස්තූතියි! මටත් ඔහොම සීන් නම් වෙනව අනත්තවත්...බෝම ස්තූතියි! මටත් ඔහොම සීන් නම් වෙනව අනත්තවත්...මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-23417919654478814252015-10-10T22:38:26.641+05:302015-10-10T22:38:26.641+05:30නොවැස්සෝත් පායාවි කිව්වලු !! :p
බ්ලෝග් එකක් පොස්ට...නොවැස්සෝත් පායාවි කිව්වලු !! :p

බ්ලෝග් එකක් පොස්ට් 50ක් වෙනකම් ගෙනව කියන්නේ ලේසි වැඩක් නෙමේ.

සුභ පැතුම් සහෝ !! :DKistlak Rajapaksha (Kisalka)https://www.blogger.com/profile/03203166861719767502noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-52183563107483704522015-10-08T17:17:03.449+05:302015-10-08T17:17:03.449+05:30ෂහ්..... 50 කියන්නේ ලොකු ගාණක් හොදේ........ මගේ අව...ෂහ්..... 50 කියන්නේ ලොකු ගාණක් හොදේ........ මගේ අවංක සුබ පැතුම් කිව්වා...........
කාලගුණේ ගැනනං කතා එපාම වෙලාය. මං කුඩයක් ගෙනිච්චොත් කරවෙන්න පායනවාය. නොගෙනියපුවාම පට්ට ඉඩෝරෙක උනත් ගලන්න වහිනවාය. ඒ මගෙ වාසනාවය.- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-66209704394735857782015-10-08T11:51:27.203+05:302015-10-08T11:51:27.203+05:30අම්මප! අව්වයි වැස්සයි නරියගෙ මගුලයි කිව්වලුඅම්මප! අව්වයි වැස්සයි නරියගෙ මගුලයි කිව්වලුමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-56879877199151382602015-10-08T11:49:47.291+05:302015-10-08T11:49:47.291+05:30ඒක මරු කතාව..අපි උනත් අදුරන්නෙ නැති කෙනෙක් එක්ක කත...ඒක මරු කතාව..අපි උනත් අදුරන්නෙ නැති කෙනෙක් එක්ක කතාව පටන් ගන්නේ ඔහොමනේ..නැද්ද හා
ස්තූතියි ඔයටත්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-91608449066941761322015-10-08T11:47:36.447+05:302015-10-08T11:47:36.447+05:30ආහ්! හැරෙන තැපෑලෙන් ඇවිත් නොවැ..තැන්කූ දිගටම එන්නආහ්! හැරෙන තැපෑලෙන් ඇවිත් නොවැ..තැන්කූ දිගටම එන්නමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-67654111582707485042015-10-08T11:46:16.050+05:302015-10-08T11:46:16.050+05:30බෝම ඉස්තූති! දේශපාලුවන්ට වඩා නම් හොදයි වගේ.උන් අද ...බෝම ඉස්තූති! දේශපාලුවන්ට වඩා නම් හොදයි වගේ.උන් අද කියන දේ නෙමෙයිනෙ හෙට කියන්නෙ..මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-64856303225561852252015-10-08T00:16:33.577+05:302015-10-08T00:16:33.577+05:30ඔන්න අපරභාගයේදී පනහට පනහ වැසි ඇතිවෙන බව කාලගුණේ මා...ඔන්න අපරභාගයේදී පනහට පනහ වැසි ඇතිවෙන බව කාලගුණේ මාම කිව්වwww.magebima.blogspot.comhttps://www.blogger.com/profile/10474988638892848389noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-36588913648833928352015-10-07T21:12:03.519+05:302015-10-07T21:12:03.519+05:30මට කෙනෙක් කිව්ව සිද්දියක් මතක් උනා.. ඒ කෙනාගෙ ගෙවල...මට කෙනෙක් කිව්ව සිද්දියක් මතක් උනා.. ඒ කෙනාගෙ ගෙවල් පැත්තෙ ඉන්නවලු මිනිහෙක්.. මිනිහගෙ නම ගුණේ.. මිනිහ පාරෙ තමන් ඉස්සරහට හම්බෙන ඕන මනුස්සයෙක් එක්ක කතාව පටං ගන්නේ.. ආ මහත්තයා කිහෙ යන ගමන්ද අද නම් හවසට වහියි වගේ නේ ? නැත්නම් ආ මහතතයා මේ දවස් ටිකේම වහින පාටක් නෑ නේද වගේ කාලගුණය සම්භන්ද මොකක් හරි ඔබ්බවලලු ඉතින් මිනිහගෙ නම ගුණේ උනත් ඌට හැමෝම කියන්නෙ කාලගුණයා කියලලු... :-D

50ට ජය!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-65674496758249199852015-10-07T15:50:20.666+05:302015-10-07T15:50:20.666+05:30ඔන්න අපිත් මේ පැත්තට ආවා.. 50 වෙනි පෝස්ටුවටත් සුබ ...ඔන්න අපිත් මේ පැත්තට ආවා.. 50 වෙනි පෝස්ටුවටත් සුබ පැතුම් ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-74688014589075243652015-10-06T23:21:52.200+05:302015-10-06T23:21:52.200+05:30..//ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌ.....//ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌට හිතුන දේ කරන කිසිම "අංගපුලාවකට නැති" එකෙකි.//..

ඒ ගැන නම් කියලා වැඩක් නැ.ඕකා විශ්වාස කරන්නම බැ.හරියට දේශපාලුවෝ වගේ..

උඹේ පනහටත් සුභ පතනවා ඔන්න.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-58764134352266563872015-10-06T14:24:21.960+05:302015-10-06T14:24:21.960+05:30විස්කෝතුයි කිව්වා..මං ජීවිතේට අහල තිබ්බෙ නැති දෙයක...විස්කෝතුයි කිව්වා..මං ජීවිතේට අහල තිබ්බෙ නැති දෙයක්.දැනගන්න ලැබුන එක හොදයි.මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-91378681838525851862015-10-06T14:22:22.071+05:302015-10-06T14:22:22.071+05:30ඒ කියන්නේ සුමනාවතීගේ මාමණ්ඩි නේද? කොහොමද මගෙ ටිකිර...ඒ කියන්නේ සුමනාවතීගේ මාමණ්ඩි නේද? කොහොමද මගෙ ටිකිරි මොලේ!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-4264519356005854242015-10-06T14:20:47.885+05:302015-10-06T14:20:47.885+05:30@Banda & @Mahesh
ඒ කතාව නම් අහලා නෑ.දැනගත්ත එක...@Banda & @Mahesh
ඒ කතාව නම් අහලා නෑ.දැනගත්ත එක හොදයි.ඔය ටෙලියත් මං බලල නැතිව ඇති.මං තාම පොඩි එකා නොවැ!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-75518276483625679502015-10-06T14:18:22.493+05:302015-10-06T14:18:22.493+05:30මැරෙනකං ලියන්න තමයි කල්පනාවනම්!මැරෙනකං ලියන්න තමයි කල්පනාවනම්!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-44825638289494155262015-10-06T14:17:10.871+05:302015-10-06T14:17:10.871+05:30ඉස්සරනේ කිව්වේ ගෑනුන්ගෙ හිතත් කාලගුනේ වගේ කියලා..ද...ඉස්සරනේ කිව්වේ ගෑනුන්ගෙ හිතත් කාලගුනේ වගේ කියලා..දැන් ඒක මාරුවෙලාමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-58196114684698618512015-10-06T14:15:31.695+05:302015-10-06T14:15:31.695+05:30බෝම ඉත්තූතියි ඉස්සෙල්ලම සුබපැතුවට!බෝම ඉත්තූතියි ඉස්සෙල්ලම සුබපැතුවට!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-3734536464067075772015-10-06T13:40:47.226+05:302015-10-06T13:40:47.226+05:30මං කොළඹ වාරයේ ඉද්දි අපි වෙදර් රිපෝට් එක ගෙන්න ගන්න...මං කොළඹ වාරයේ ඉද්දි අපි වෙදර් රිපෝට් එක ගෙන්න ගන්නේ සිංගප්පුරුවෙන්.. මාසෙටම ඩොලර් හත්තාවයි.. දවස ගානේ මේල් කරනවා ඉස්සරහට දවස් තුනක ප්රෙඩික්ශන් එහෙකුත් එක්ක.. ටක්කෙටම හරි. ඒ කාලේ මට අපේ ඔය දෙපාර්තමේන්තුව ගැන තිබ්බේ පුදුම ආඩම්බරයක්..
උඹටයි දෙපාර්තමේන්තුවටයි දෙන්නටම සුභ අනාගතයක්! හාෆ් සෙන්චරියට හොඳේ.. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-43780682981992766252015-10-06T13:00:04.813+05:302015-10-06T13:00:04.813+05:30දන්නවැයි මචං වෙලේ කඩේ සුමනාඔතීගෙ මනුස්සය ගෙ නෝනගෙ ...දන්නවැයි මචං වෙලේ කඩේ සුමනාඔතීගෙ මනුස්සය ගෙ නෝනගෙ මිනිහගෙ බාලම එකාගෙ ලොකු අය්යගෙ තාත්තගෙ තාත්ත උ් දන්නව ඔය කාළගුණේලට වඩා කාල ගුනේ හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-17008109951398308252015-10-06T12:59:06.261+05:302015-10-06T12:59:06.261+05:30ඒ කාලගුනේ හරි හොද මනුස්සය බං.. හරි සුන්දර මනුස්සයො...ඒ කාලගුනේ හරි හොද මනුස්සය බං.. හරි සුන්දර මනුස්සයො..
අනුරාජපුරේ අහ ගෙවල් දන්න තරං.. එයා නං නැතිවුනා...
මේ වගේ කාලගුණේ ල නං ඔය ඉන්නෙ පදුරකට ගලක් ගැහුවත් හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-3004793000478813922015-10-06T04:13:57.290+05:302015-10-06T04:13:57.290+05:30මට මතක හැටියට කාලගුනේ හොඳටම පච උනේ මුන් අප්සට් එකක...මට මතක හැටියට කාලගුනේ හොඳටම පච උනේ මුන් අප්සට් එකක් නැහැ කියලා සෙට් එකක් මුහුදු ගිහිල්ලා අතුරුදහන් උනේ අන්න එතන. තව කාලගුනේ කෙනෙක් හිටිය මතකද අර කන්දේ ගෙදර ටෙලියේ....... අර නාන්නේ නැති එකා... බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-43070268958135762892015-10-05T23:12:39.647+05:302015-10-05T23:12:39.647+05:30පනහට සුභපැතුම් , පනස්දාහක් ලියහං
පනහට සුභපැතුම් , පනස්දාහක් ලියහං
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-83075069266314024582015-10-05T22:59:08.398+05:302015-10-05T22:59:08.398+05:30කාලගුණ රටා,දේශගුණික තත්ව ඔක්කොම වෙනස් වෙලා වගේ බං ...කාලගුණ රටා,දේශගුණික තත්ව ඔක්කොම වෙනස් වෙලා වගේ බං තියෙන්නෙ..
"කාලගුණෙත් දැං හරියට ගෑණියෙකුගෙ හිත වගේ.."
හෙහ්.. ඈ..බොලේ... ඒකෙ අනික් පැත්ත නේද?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-29657136839604310702015-10-05T21:41:22.351+05:302015-10-05T21:41:22.351+05:3050 ට සුබ පැතුම්.....
කාලගුණයද... වැඩක් නෑ ඕකා ගැන ...50 ට සුබ පැතුම්.....
කාලගුණයද... වැඩක් නෑ ඕකා ගැන කතා කරලා...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.com