tag:blogger.com,1999:blog-1240293981799133418.post3359251066260306177..comments2023-12-28T21:48:49.106+05:30Comments on මලියගෙ සටහන: චන්දෙ දෙන්නෙ කාටද? මගේ මතය හා කුහකත්වයමලියාhttp://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-1240293981799133418.post-40532397252407092542015-08-07T22:22:30.591+05:302015-08-07T22:22:30.591+05:30මට පොඩි සැකයක් තියෙනවා...උබ "රන්සකු" ද බ...මට පොඩි සැකයක් තියෙනවා...උබ "රන්සකු" ද බං ඇනෝ?මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-49855783567984838672015-08-07T22:19:23.917+05:302015-08-07T22:19:23.917+05:30එහෙම තමයි බන් මාකටින් කියන්නේ..අහුවෙයන්කො උඹ!එහෙම තමයි බන් මාකටින් කියන්නේ..අහුවෙයන්කො උඹ!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-39133184183447313902015-08-07T20:38:33.431+05:302015-08-07T20:38:33.431+05:30බොරු කියන්න එපා බන්. කවද්ද හොඳ ඒව ලිව්වෙ......බොරු කියන්න එපා බන්. කවද්ද හොඳ ඒව ලිව්වෙ......ලක්ෂිත නිලූපhttps://www.blogger.com/profile/11463091570779602496noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-17128009235926425302015-08-07T20:35:14.377+05:302015-08-07T20:35:14.377+05:30මටත් කියන්න ජාති දේවල් එනව හිතට. එත් මූ anonymous ...මටත් කියන්න ජාති දේවල් එනව හිතට. එත් මූ anonymous දාගෙන මාව චාටර් කරය්ද කියල හිතල මං මුකුත් කියන්නෙම නෑමයි.......ලක්ෂිත නිලූපhttps://www.blogger.com/profile/11463091570779602496noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-64271928167345872522015-08-06T22:18:30.005+05:302015-08-06T22:18:30.005+05:30ඒක ඇත්ත බං ලකියෝ..අපරාදේ කියන්ට බෑ අපේ දැනගැනීම උද...ඒක ඇත්ත බං ලකියෝ..අපරාදේ කියන්ට බෑ අපේ දැනගැනීම උදෙසා සෑහෙන්ට කරුනු හොයලා තියෙනවා.ඒකට නම් සම්මානයක් දෙන්ට වටිනවා.මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-20763583653026530872015-08-06T22:14:15.545+05:302015-08-06T22:14:15.545+05:30ස්තූතියි,නැවත එන්න...
ඉදලා හිටලා මේ වගේ බයිලයක් ලි...ස්තූතියි,නැවත එන්න...
ඉදලා හිටලා මේ වගේ බයිලයක් ලිව්වට හොද ඒවත් ලියවෙනවා...හැක් හැක්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-52695120476947500522015-08-06T22:11:57.096+05:302015-08-06T22:11:57.096+05:30අනිවා! කොලඹ රටේ අතරමං උන වෙලාවක එන්නම්කො නවාතැන් ප...අනිවා! කොලඹ රටේ අතරමං උන වෙලාවක එන්නම්කො නවාතැන් පහසුකම් ගන්න.හැක්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-4661790937350684552015-08-06T22:09:14.378+05:302015-08-06T22:09:14.378+05:30ඔය තේරුනේ යස අගේට...ඔය තේරුනේ යස අගේට...මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-89519039154664545812015-08-06T21:29:20.747+05:302015-08-06T21:29:20.747+05:30අදැයි ස්පොට් එක මාට්ටු වුනේ , දිගටම එන්නං. දිගටම ල...අදැයි ස්පොට් එක මාට්ටු වුනේ , දිගටම එන්නං. දිගටම ලියපං ජය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-8096769239664213132015-08-06T15:59:31.588+05:302015-08-06T15:59:31.588+05:30අඩෝ උඹනම් පට්ටම බය්යෙක්...... උඹෙ බ්ලොග මොකක්ද බන්...අඩෝ උඹනම් පට්ටම බය්යෙක්...... උඹෙ බ්ලොග මොකක්ද බන්. ? මුගෙ එකේ හිටිය ඇති දැන්.....ලක්ෂිත නිලූපhttps://www.blogger.com/profile/11463091570779602496noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-37677179749685268882015-07-27T17:33:45.633+05:302015-07-27T17:33:45.633+05:30ස්තුතියි.
කරුණු සියල්ල මැදිහත් සිතින් කියවා බලා කෙ...ස්තුතියි.
කරුණු සියල්ල මැදිහත් සිතින් කියවා බලා කෙටි හෝ අදහසක් දැක්විය හැකිනම් අගනේය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-78829910480316888542015-07-27T17:10:04.035+05:302015-07-27T17:10:04.035+05:30වාව්...දේශපාලන මතවාදය කෙසේවෙතත්,ඔබගේ අදහස් දැක්වීම...වාව්...දේශපාලන මතවාදය කෙසේවෙතත්,ඔබගේ අදහස් දැක්වීම නම් සුපර්බ්...මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-62410661071500930262015-07-27T12:11:40.578+05:302015-07-27T12:11:40.578+05:30ශිරාණි බණ්ඩාරණායක එලවීම -
නියමිත ක්‍රමවේදය අනුව ගො...ශිරාණි බණ්ඩාරණායක එලවීම -
නියමිත ක්‍රමවේදය අනුව ගොස් පාර්ලිමේන්තුවේ මත විමසීමකින් පසුව සිදු කල නෙරපා හැරීම වැරදි බව කියන්නේ කෙසේද.
යහපාලනය මගින් එවකට සිටි අග විනිසුරු "සිටියේ නොමැත" යන බොරු න්‍යායක් ගෙන කිසි මත විමසුමක් නොමැතිව ඔවුනට අවැසි පුද්ගලයකු පත් කර ගැනීමට වඩා මහින්ද සමයේ ශිරාණි ඉවත් කිරීම බොහෝ දුරට ප්රජාතන්ත්රවාදී බව ඔබට නොතේරෙන්නේද.
මෛත්‍රී විසින් රනිල්ව අගමැති බවට පත්කළ ක්‍රමවේදය මීටත් වඩා විහිළු සහගතය.
ජනපති බවට දුවුරුම් දුන් මොහොතේම එවකට අගමැති වශයෙන් සිටි අය ඉවත් නොකොටම රනිල් අගමැති බවට පත් කිරීම අනුමත කල හැක්කේ කුමන ප්‍රජාතන්ත්‍රවාදයටද.

ෆොන්සේකා සිරගතකිරීම-
ඔහු හට තිබු චෝදනා වලට වැරදිකරු වූ සරත් ෆොන්සේකා සිරගත කිරීම තුළ ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස පෙනීම සාධාරණය. නමුත් ඒ සඳහා ඔහු මාවත් විවර කරගත් අයුරු ඔබලාට නොපෙනීම පුදුමයක් නොවේ.
යුද්ධයේ අවසන් සමයේ ඔහුව රටින් පිටත් කලේ ඔහුගේ සැළසුම කලින්ම අනාවරණය වූ නිසා බව මාධ්‍ය සහ ජනතාවගෙන් වසන් කිරීමට තරම් පැවතී රජය බුද්ධිමත් විය.
ඔහුගේ සැලසුම වී තිබුනේ ඔහුගේ සමීප හමුදා නිලධාරින් හරහා රටේ බලය ඇල්ලීම වුවත් එය හෙළි නොකළේ එසේ වූවානම් රටේ විශාල කැළඹීමක් ඇති වන බව ඔවුන් අනුමාන කල නිසාය.
කෙක්කෙන් බැරි වූ දෙය කෙක්කෙන් හෝ කිරීමට සුදානම් වන බව තේරෙන විටය දඬුවම් දිය හැකි මට්ටමේ වැරදි හරහා ඔහුට දඬුවම් පැමිණවීමට සිදු වුයේ.
වැරදි කරුවන්ට දඬුවම් ලබා නොදුන් බවට මහින්දට චෝදනා කරන මුවින්ම මහින්ද රජය විසින් දඬුවම් දුන් අවස්ථාවකට විරුද්ධවද චෝදනා කිරීම කෙතරම් හාස්‍යජනකද.
ෆොන්සේකා කල මෙහෙය සළකා දඬුවම් නියම කිරීමෙන් පසු ජනපති සමාවක් ලබා දුන්නේනම් වඩා යෙහෙකි බව පිළිගත යුතුය.

බලයට ඔහුගේ ඇති කෑදර බව මෙවර හොඳින් පැහැදිළිය. තරු 5 සමග ලැබුණු සියලු වරදාන ලැබීමෙන් පසුවද ඔහු දේශපාලනයේ එල්ලීමට කරන උත්සාහය ඔහුගේ තරම මැනවින් පෙන්නුම් කරන බව මගේ අහදසය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-48281502034382155632015-07-27T12:11:07.244+05:302015-07-27T12:11:07.244+05:30රාජ්‍ය දේපොල අයුතු භාවිතය -
මෙය ලංකාවේ පැවතී සියළ...රාජ්‍ය දේපොල අයුතු භාවිතය -
මෙය ලංකාවේ පැවතී සියළුම රජයන් මගින් සිදුකල අතර යහපාලනයක් ගෙන එන්නට පැමිණි ආණ්ඩුවද යහපාලනය යන නාමයට මුවා වී සිදු කලේද එයමය. මෙම ජන්දය සඳහා ඔවුන් ඒවා භාවිත කරයි. එසේ කරන ගමන් සමහර දෑ ඉතා සුක්ෂම ක්‍රම මගින් ජනතාවගේ දෑස් වලට නොපෙනෙන සේ වසා දැමීමට තරම් ඔවුන් කපටි විය.

මාධ්‍ය නිදහස -
යුධ සමයේ මාධ්‍ය යම් පමණක වාරණයකට ලක් කල බව සැබෑය. එසේ කර තිබියදීත් අපගේම මිනිසුන් හරහා ඔවුන් චැනල් 4 වීඩියෝ වැනි දේ නිපදවා අප යුධ අපරාධ උගුලේ අසු කරවන්නට කරනා තැත තවමත් ක්‍රියාත්මක වන බව අමතකද.
ඊට අමතරව මහින්ද ජනපති සමයේ ඔහුට ඇති තරම් මඩ ගැසීමට බොහෝ මාධ්‍ය ක්‍රියා කල අතර ඒ සඳහා කිසිම කෙනෙකුට දඬුවම් විඳින්නට වුයේ නැත.

නමුත් යහපාලන සමයේ රනිල්, මෛත්‍රී, මංගල යන අයගේ මුහුණු පොඩි දරුවන්ගේ ඇඟවල් වලට බද්ධ කර ෆොටෝ සකසා ප්‍රචාරය කලේයැයි අයෙකු අත්අඩංගුවට ගෙන දඩ ගසා ඇති බව ඔබ නොදන්නේද.
පුරවැසි මාධ්‍යකරුවන් වෙත මහින්ද ජනපති සමයේ එසේ කලේනම් මේ වනවිට කී දෙනෙකු නම් සිටිය යුත්තේ සිර ගෙවල් වලද.

අධිකරණයේ ස්වාධීනත්වය -
ඔවුන් මේ වනවිට හොඳටම ස්වාධින වී ඇති බව පෙනේ. JVP දෙකඩ කිරීමට ඇති විශාල මුදල් ප්‍රමාණයක් පෞද්ගලික ගිණුමට ලද රවී කරුණානායක හට එම මුදල් ලද ආකාරය ප්‍රකාශ කිරීමට නොහැකිව වසර ගණනක් ඇදී ආ නඩුව දිනකින් දෙකකින් නිදහස් වන මට්ටමට ඔවුන් ස්වාධින වී ඇත.
ගෝඨා අල්ලාගෙන ආ වෙලේ සුදාගේ ෆයිල් ටික ඉස්සීමට තරම් ඔවුන් ස්වාධින වී ඇත.
කෝප් වාර්ථාව හෙළි නොකරන ලෙසට කීමට තරම් ඔවුන් ස්වාධින වී ඇත.
ජනපති මෛත්‍රී සිදුකළ විශේෂ ප්‍රකාශය නැවත ප්‍රචාරය තහනම් කරන්නට තරමට ඔවුන් සදාචාර සම්පන්න විය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-21710985988911988842015-07-27T12:10:34.245+05:302015-07-27T12:10:34.245+05:30කුඩු ජාවාරම -
මෙය පමණක් නොව කැසිනෝ, ජැක්පොට් ලංකාව...කුඩු ජාවාරම -
මෙය පමණක් නොව කැසිනෝ, ජැක්පොට් ලංකාවට දායාද කලේ unp ආණ්ඩුවයි. පසුගිය සමයේ කුඩු හුවමාරුව අධික වූ බවක් සමාජයට සිතන්නට හැකි වන්නේ ඒවා බහුතරයක් ආරක්ෂක අංශ මගින් ඇල්ලු නිසා බව අමතක නොකළ යුතුය.
ඒවා ඇල්ලීමත්, අල්ලන ලද ප්‍රමාණ සහ විස්තර මාධ්‍ය මගින් ජනතාවට හෙළි කිරීමත් නිසා ඔබ වැන්නවුන් එහි වරද ආණ්ඩුව වෙත බැර කරන්නට පසුබට වුයේ නැත.
ඒවා අල්ලන්නේ නැතිව සංසරණය වීමට ඉඩ හැරියේ නම් කුඩු ගැන සමාජය දැනුවත් නොවීම හරහා රටේ කුඩු නැති බව සිතීමටද ඔබ වැන්නන් පෙළඹෙනු ඇත.

මහින්ද සමයේ රටේ මිනිසුන්ගේ කුඩු භාවිතය එනම් කුඩු කාරයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට දත්ත සහිතව පෙන්වීමට හැකිනම් පමණක් ඔබගේ තර්කය සාධාරණ වනු ඇත. නමුත් එය එසේ නොවේ.

ස්ත්‍රී දූෂණ -
ස්ත්‍රී දුෂණ මා විසින් ලඝු කොට තකනවා කියා නොසිතන්න.
පෙර පවතී රජයන් යටතේ පවා ඒවා සිදුවූ බවත් සාරධර්ම පිරිහුණු සමාජයක් කරා අප ඇද වැටුනේ විවෘත ආර්ථිකයට එකවර විවෘත වීමට සිදුවූ පසු එය දරාගැනීමට නොහැකි වූ සමාජයකින් අප සමන්විත වීම නිසාය.

මෙයද මහින්ද සමයේ විශේෂයෙන් වැඩි වුවක් කියා ඔබ සිතනවානම් එය මහා විහිළුවකි. විශේෂ සිද්ධි කිහිපයක් එම සාමය තුල වාර්තා වුවද ඒවාට දඬුවම් දුන් බවද අමතක නොකළ යුතුය.
රුසියන් තරුණියගේ සිද්ධියේදී දේශපාලුවෙකු වූ පුද්ගලයාට පවා දඬුවම් දුන් බව අමතක නොකරන්න.
යහපාලන සාමය තුළදී පවා ස්ත්‍රී දුෂණ වල කිසි අඩුවක් නොමැති බව ඔබට පසක් වෙනවා ඇති.
එය වසරෙන් වසර ක්‍රම ක්‍රමයෙන් වැඩි වන සමාජ ව්‍යයසනයක් බැවින් විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණක් බව සිහි කැඳවිය යුතුය.
එයට ඇති එකම විසඳුම ගණිකා වෘත්තීය නීතිගත කිරීම නොවුනත් එවැනි ස්ථාන සඳහා ඇති දැඩි බාධක ලිහිල් කිරීමක් පවා යම් පමණක සහනයක් වනවාට සැක නැත. නමුත් මේ ලංකාව බැවින් මෙයට නිසි විසඳුම සෙවීම ඉතාම අපහසු කරුණකි.

කප්පම් ගැනීම් -
මෙයද unp ය මගින් සමාජගත කල එක් දායාදයකි. 30 වසරක යුද්ධයක් තිබු රටක ඇතිවිය හැකි සමාජ ගැටළු අතර කප්පම් ගැනීම, සොරකම සහ මිනි මැරුම් ප්‍රධාන වේ.
පෙර පවතී පාතාලය පෝෂණය කල unp ආණ්ඩු සමයේ කප්පම් ගැනීම, පාතාල කල්ලි අතර වීදි සටන්, පාතාල කල්ලි මගින් කල කප්පම් ගැනීම් සහ වෙනත් මිනි මැරුම් සමග සංසන්දනයේදී ඒවායේ අඩුවක් මිස වැඩියක් නැති බව පැරණි සත්ත මගින් සනාත කරගත හැකිවනු ඇත.
එසේ නැතිනම් 80 සහ 90 දශකයේ මෙම ක්‍රියාකාරකම් මතකයේ ඇති වැඩිහිටියකුගෙන් අසා දැන ගැනීමටද හැකියාව ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-85151492117415257352015-07-27T12:08:54.775+05:302015-07-27T12:08:54.775+05:30ලලිත්-කූගන් අතුරුදහන් කරවීම
"According to Pre...ලලිත්-කූගන් අතුරුදහන් කරවීම
"According to Premaratne, Lalith Kumar was detained by the Army on several occasions previously and had been asked not to engage in any political activities."
මෙයද බොර දියේ මාළු බාන්නට කදිම අවස්තාවක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

වසීම් තාජුඩීන් ඝාතනය-
"The CID investigation mainly relied on scientific evidence since there was a lack of physical evidence. However, the Government Analyst in his report which was released in January this year after a lapse of two years since the death of Wasim Thajudeen says that he cannot express his opinion on this death due to a lack of physical evidence."

හරි හෝ වැරැද්ද තීරණය කරන්නේ උසාවියයි. මෙම තීන්දුව ලැබී තිබියදී පවා ඔබලා පවසන්නට යන්නේ කුමක්ද.

ඉතිරිය කියවන්න,
http://www.dailynews.lk/?q=local/thajudeen-murdered

රාජ්‍ය මධ්‍ය භාවිතය -
පවතින රජයක් සෑම විටම භාවිතා කරන්නේ රාජ්‍ය මාධ්‍යයි. ඔබ දැන් ඇස්කන් පියාගෙන නොසිටින අයෙක්නම් යහ ආණ්ඩුව මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය පමණක් නොව වෙනත් සම්පත් ද යොදාගෙන ඇති අයුරු දැක ගත හැකිවනු ඇත.

ජනපතිවරණයේදී දැන්වීම්, කටවුට් අවමයෙන් භාවිත කර එම මුදල ජනතා සුභ සිද්ධියට යොමු කරන බව කියූ මෛත්‍රී පාර්ශවය(unp ද ඇතුළුව) අද මහින්ද පාර්ශවයෙන් දැන්වීම්, කටවුට් නොමැතියැයි කියමින් විහිළු සපයනවා දුටුවේ නැතිද.
ඔවුන්ගේ දිව දෙකේ දේශපාලනය සඳහා එය හොඳම උදාහරණයකි.

මේ අමතර කරුණු කිහිපයකි,
2015 මැතිවරණ සටනේදී මහින්ද පාර්ශවයෙන් ඇඩ් 16 ක් පමණක් සෑදෙද්දී මෛත්‍රී වෙනුවෙන් ඇඩ් 60 ගණනක් සාදන්නේ ඉතා ඉහළ මට්ටමේ (කොකා කෝලා වැනි දැන්වීම් සාදන) ආයතන හරහාය. ඒ වෙනුවෙන් සෑදු සින්දු පවා ඉතා ඉහළ ප්‍රමිතියකින් අධික මුදලක් ගෙවා සෑදු ඒවාය. ඔවුන් ඒවාට වියදං කලේ කාගේ මුදල්ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-22705226305628633132015-07-27T12:07:03.554+05:302015-07-27T12:07:03.554+05:30ප්‍රගීත් එක්නැලිගොඩ - ඔහු අතුරුදන් වුයේ කාට විරුද්...ප්‍රගීත් එක්නැලිගොඩ - ඔහු අතුරුදන් වුයේ කාට විරුද්ධ ලිවීමෙන්දැයි ඔබ නොදන්නවා ඇතැයි සිතමි. කෙසේ නමුත් ඔහු විදේශයක සුවෙන් සිටින බව දන හෙළිවී ඇති බවද ඔබ දන්නවා ඇතැයි සිතමි.

http://cartoonistsrights.org/is-prageeth-eknaligoda-alive/

ලසන්ත - වෙඩි තබා ඔහු ඝාතනය කිරීම සම්බධව පරීක්ෂණ සිදු කලත් එහිදී ගෝඨාභය වෙත එල්ල කෙරෙන චෝදනාව ඔප්පු කිරීමට නව රජයට පවා නොහැකි විය.
ලසන්ත අවසානයට ලියු ලිපියේ මෙලෙස සඳහන් වේ. "In his final editorial, published after his assassination, Wickrematunge wrote: “When finally I am killed, it will be the government that kills me.” He also wrote that his hoped his murder would not be interpreted as a “defeat of press freedom but as an inspiration”."
කෙසේ හෝ තම අරමුණු කරා යාමට උත්සාහ කල මහින්ද විරෝධීන් හට මෙය මහඟු අවස්තාවක් වූ බවට කුඩා හෝ සැකයක් නැතිද. අවම වශයෙන් ඔවුන් වෙත සැකයක් හෝ එල්ල නොවෙන අතර ලසන්ත ලියු වදන් හමුවේ තනිකරම සැකය යොමු වන්නේ මහින්ද පාර්ශවය වෙතය. මෙය බොර දියේ මාළු බෑ අවස්ථාවක් නොවන බවට ඇති සහතිකය කුමක්ද.

http://www.ifj.org/nc/news-single-view/backpid/1/article/sri-lanka-to-reopen-investigation-into-2009-murder-of-lasantha-wickrematunge/
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-36357710993908167402015-07-27T12:06:20.577+05:302015-07-27T12:06:20.577+05:30පෝද්දල ජයන්ත - යුධ සමයේ රටට එරෙහිව නැගී සිටි ඔහුට ...පෝද්දල ජයන්ත - යුධ සමයේ රටට එරෙහිව නැගී සිටි ඔහුට එල්ල වූ ප්‍රහාරය සිදුකලේ ආණ්ඩුවෙන් වේවා වෙනත් පිරිසක් හෝ වේවා, එය ඔහු ඩොලර් වලට කඩේ යමින් රට පාවා දීම වෙනුවෙන් ලද තිළිණයකි.
මේ ඔහු සම්බන්ධ ලිපියක තිබු එක අදහසකි.
Poddala Jayantha ,as a Sinhalese and a Srilankan should know known the mood and felt the pulse of the great majority of his fellow Sinhalese how they would react when journalists financed by Foreign interests denigrate and insult the victory the country achieved to stay in one piece after three decades of anarchy and mayhem..

They must also know that this victory was achieved by the unselfish sacrifice of thousands of young Sinhala youth by their parents who are poor rural folk especially from remote places like Poddala.

Earning a living as journalists and helping the society to grow as a descent and prosperous entity is different from acting as anti majority agents of the Opposition and their Foreign backers to make a quid and get favors from the anti SL Foreign Governments..

There are thousands of journalists who belong to the former and only a handful fall into the latter category.

However as Srilankans we wish Mr Poddala Jayantha all the very best in his new venture on his adopted land.

කවුරුන් කලත් එවැනි ආකාරයේ පහර දීමක් අනුමත කරන්නට නොහැකිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-60066662460498102712015-07-27T10:58:07.461+05:302015-07-27T10:58:07.461+05:30භීෂණ කාලය ගැන අත්දැකීම්නම් බොහෝමයි.. වයස අවුරුදු 1...භීෂණ කාලය ගැන අත්දැකීම්නම් බොහෝමයි.. වයස අවුරුදු 13-14 වගේ කාලයේදී ලබපු අත්දැකීම් නිසා ලේසියෙන් මතකයෙන් බැහැර වෙන්නෙත් නෑ.. ලියන්නනම් කම්මැළියි පුතා.. ආයි දවසක හම්බවුණොත් අහපන්.. රස කරල කියන්නම්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-71662703410470763762015-07-27T10:55:43.077+05:302015-07-27T10:55:43.077+05:30මලියගේ හෘද සාක්ෂිය.. හැක්.මලියගේ හෘද සාක්ෂිය.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-19708477058886539002015-07-26T20:29:56.961+05:302015-07-26T20:29:56.961+05:30Certificate true! :)Certificate true! :)මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-6557834614778263162015-07-26T20:28:56.438+05:302015-07-26T20:28:56.438+05:30මමත් කාලයක් ප්‍රශ්නවලින් පැනලා ගියා.ඒත් දැන් ඇත්ත ...මමත් කාලයක් ප්‍රශ්නවලින් පැනලා ගියා.ඒත් දැන් ඇත්ත හොයනවා,වගෙම ඇත්ත කියනවා,බයනැතිව.මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-76878376646304011892015-07-26T20:26:05.832+05:302015-07-26T20:26:05.832+05:30ඔයා කියන දේ ඇත්ත.මහින්ද නැත්තම් රට විනාශ වෙන්නෙත් ...ඔයා කියන දේ ඇත්ත.මහින්ද නැත්තම් රට විනාශ වෙන්නෙත් නෑ,රනිල් හොදම අගමැති කියන්නත් බෑ,අනුරගේ කඩේත් බඩු ෂුවර් නෑ.අවස්ථානුකූලව හොදම තීරණය තමයි ගන්න ඕනේ....
මමත් ඡන්දදායකයෙක් හරිය!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-29087673569245040852015-07-26T19:33:41.133+05:302015-07-26T19:33:41.133+05:30මගෙන් අහන ඔය වගෙ ප්‍රශ්න වලට මම සාමාන්‍යයෙන් උත්තර...මගෙන් අහන ඔය වගෙ ප්‍රශ්න වලට මම සාමාන්‍යයෙන් උත්තර නොදී මගාරිනව. අනික තමයි මම කවදාවක් මගෙ දේවල් ඔහොම කියන්න යන්නෙ නෑ. ඒක අනිකට මහ එපාවක් නැද්ද මලියො.
බැරිම වුනොත් හා හූ ගාල මාරු වෙනව මිසක් වචනයක් වත් කියන්නෙ නෑ.
ඒකනෙ දේසපාලු පෝස්ට් වලට කොමෙන්ටු නොදාම ඉන්න බලන්නෙ බැරිම වුනොත් බ්ලා බ්ලා කියල හරි මාරු වෙනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-449488015884563542015-07-26T19:14:50.830+05:302015-07-26T19:14:50.830+05:30Bayyas have no answers to above!Bayyas have no answers to above!Anonymousnoreply@blogger.com