tag:blogger.com,1999:blog-1240293981799133418.post2137635566225388719..comments2023-12-28T21:48:49.106+05:30Comments on මලියගෙ සටහන: මතක පදමලියාhttp://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1240293981799133418.post-68127069592608698862018-04-21T13:28:15.293+05:302018-04-21T13:28:15.293+05:30ඔන්න උඹල අනං මනං කියන නිසා ඊයෙම ඒ ෆිල්ම් එක බලල ඉව...ඔන්න උඹල අනං මනං කියන නිසා ඊයෙම ඒ ෆිල්ම් එක බලල ඉවරයක් කරලා දැම්මා... ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-65836092883323495992018-04-20T17:26:53.161+05:302018-04-20T17:26:53.161+05:30/// අම්මප කියාං, අඩුගානේ ෆිලුම වත් බලලා නැද්ද... .../// අම්මප කියාං, අඩුගානේ ෆිලුම වත් බලලා නැද්ද... සා ගානව යකූ තොට! ///

2007, 2008 කාලෙන් පස්සේ හෝල් එකක ෆිල්ම් එකක් බලල නැහැ...
ලැප් එකේත් අන්තිමට ෆිල්ම් එකක් බැලුවෙත් අවුරුදු පහකට හයකට විතරවත් කළින් වෙන්න ඕනේ...

වයිෆ් TV එකේ ඉඳ හිටලා ෆිල්ම් එකක් එහෙම බලන වෙලාවට එයා එක්ක කතා කරන අතරේ ෆිල්ම් එකේ පොඩ්ඩක් හරි දැක්කොත් මිසක් TV බලෙන්නෙත් නැහැ...
ඔන්න ඔහොමයි බන් අපේ ජීවිත ගෙවෙන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-24410369833663256552018-04-20T09:05:43.043+05:302018-04-20T09:05:43.043+05:30බැලුවා, එ්කෙ මං අහපු සිංදු කීපයයි තියෙන්නේ, මාස්ට...බැලුවා, එ්කෙ මං අහපු සිංදු කීපයයි තියෙන්නේ, මාස්ටර්ගෙ, ග්‍රේෂන්ගෙ වගේ. ඔිෆ් උනාට පස්සේ හිමීට අහල බලන්නම් සිංදු ටිකමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-90102673364115926662018-04-20T09:01:39.670+05:302018-04-20T09:01:39.670+05:30අම්මප කියාං, අඩුගානේ ෆිලුම වත් බලලා නැද්ද... සා ග...අම්මප කියාං, අඩුගානේ ෆිලුම වත් බලලා නැද්ද... සා ගානව යකූ තොට!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-24515410232404528442018-04-20T08:59:32.796+05:302018-04-20T08:59:32.796+05:30මතකයන් අමතක කෙරුවත්, අමතක වෙන්නේ නෑ....මතකයන් අමතක කෙරුවත්, අමතක වෙන්නේ නෑ....මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-43602945439331441102018-04-20T08:58:45.295+05:302018-04-20T08:58:45.295+05:30මමත් අන්තිමට ලිව්වේ ඔය සිංදු පෝස්ට් එක තමා, ඒක ගිහ...මමත් අන්තිමට ලිව්වේ ඔය සිංදු පෝස්ට් එක තමා, ඒක ගිහින් බලපන්...
හැබැයි එදායින් පස්සේ අද වෙනතුරු මුකුත් ලිව්වේ නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-41850413345399117462018-04-20T08:57:49.923+05:302018-04-20T08:57:49.923+05:30මගේ සිහින මැදුරේ සිංදුව ඇහුවේ අදමයි, ඒක හිතට වැදුන...මගේ සිහින මැදුරේ සිංදුව ඇහුවේ අදමයි, ඒක හිතට වැදුනා...
ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-2170149923928461022018-03-07T16:52:40.785+05:302018-03-07T16:52:40.785+05:30ඒ දවස්වල අපිත් ඔය ගීත රැල්ලට අහු වුණා මතකයි.අමරදේව...ඒ දවස්වල අපිත් ඔය ගීත රැල්ලට අහු වුණා මතකයි.අමරදේවයන්ගේ ගීත ටිකත්,මගේ සිහින මැදුරේත් මගේත් ආසම ගීත! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-83703127260384677492018-03-06T18:37:17.825+05:302018-03-06T18:37:17.825+05:30ඇයි මක්කැයි අවුල?
මං දැක්කා මාතලංගෙ සයිටෙ ඇno වෙක්...ඇයි මක්කැයි අවුල?
මං දැක්කා මාතලංගෙ සයිටෙ ඇno වෙක් රිදෙන්ට ගහල තිබ්බා😁මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-10285489423904876212018-03-06T11:16:21.074+05:302018-03-06T11:16:21.074+05:30හීනෙන් ඇහැරුනාද ෙබාල?හීනෙන් ඇහැරුනාද ෙබාල?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-48448593702959897822018-03-05T22:18:42.379+05:302018-03-05T22:18:42.379+05:30නැවත වලෙන් goඩගත්තා ඉතිම්😁නැවත වලෙන් goඩගත්තා ඉතිම්😁මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-74384517011208998102018-03-05T22:17:33.593+05:302018-03-05T22:17:33.593+05:30ඇත්ත,choice එක වෙනස් වෙනවා කාලෙත් එක්ක, emotion එක...ඇත්ත,choice එක වෙනස් වෙනවා කාලෙත් එක්ක, emotion එක්ක.
😁 මං deactivate කරලා තියෙන්නෙ බුකිය දැන්.ඒක එපා උනා මටමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-55386226431244973322018-03-05T20:57:42.231+05:302018-03-05T20:57:42.231+05:30යකෝ ගිය කාලයක්යකෝ ගිය කාලයක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-77427219319194285762018-03-05T19:19:14.114+05:302018-03-05T19:19:14.114+05:30හොඳ මික්ස් එකක්.. චාමර වීරසිංහ මාත් හුඟක් කැමති ඒත...හොඳ මික්ස් එකක්.. චාමර වීරසිංහ මාත් හුඟක් කැමති ඒත් අන්ඩර් රේටඩ් ගායකයෙක්.. මගේ චොයිසස් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. චාමර සශිකා නිසංසලා එක්ක කියන කවුරුන්ද කවුළුව වැහුවේ එක මේ දවස්වල චාමර ගේ කැමතිම සිංදුව..
තව එකක්.. සමහර මුළු සින්දුවම නැතත් ඒකෙන් කෑල්ලකට හිටපු ගමන් හිත යනවා.. ඒ වගේ බාචි සුසාන් ගේ විසේකාරි සිංදුවේ කෑල්ලක් ෆේස් බුක් දාල මම මේ ළඟදී හෙන නෑමක් නෑවා.. හෙහ්.. හැබෑට උඹේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට මොකෝ උනේ? මං දැක්ක ඩිඇක්ටිවේට් කරලා තියෙනවා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com