tag:blogger.com,1999:blog-1240293981799133418.post1421671085271513378..comments2023-12-28T21:48:49.106+05:30Comments on මලියගෙ සටහන: මහ වැසි මැද යකාගෙ පඩිපෙල තරණය - දෙවැනි පියවරමලියාhttp://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-1240293981799133418.post-3288889135283382652018-01-11T15:33:54.400+05:302018-01-11T15:33:54.400+05:30ඕක 4X4 ට්‍රැක් එකක් තමයි ලොකු පුතා! ලියන්න දැන් pr...ඕක 4X4 ට්‍රැක් එකක් තමයි ලොකු පුතා! ලියන්න දැන් proof නැහැ!

http://trips.lakdasun.org/journey-from-kalupahana-to-ohiya-through-the-devils-staircase.htmThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-29643041128012626342017-12-29T17:52:10.896+05:302017-12-29T17:52:10.896+05:30@මද්දා උඹ ඉන්නෙත් නැට්ට පාගගෙන, හේතුව පරක්කු වෙන ...@මද්දා උඹ ඉන්නෙත් නැට්ට පාගගෙන, හේතුව පරක්කු වෙන එක මිසක් වෙන මෙකුත් නෙමෙයිමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-11954608702543168152017-12-29T17:48:39.859+05:302017-12-29T17:48:39.859+05:30//බීඩියෙ ආතල්එක ගෝලීප් එකෙන් ගන්න බෑ බ්‍රෝ. :D//
උ...//බීඩියෙ ආතල්එක ගෝලීප් එකෙන් ගන්න බෑ බ්‍රෝ. :D//
උඹ නොදන්නා නිදාන කතාවත් තියේ ඒකයි එහෙම දැම්මෙ.
බීඩියේ අගේ දැනෙන්න මල ෙගයක් සෙට් වෙන්න ඕනි. මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-53010690150372159012017-12-29T17:44:37.265+05:302017-12-29T17:44:37.265+05:30මට මේකට සසිදුවාව ෙමන්සස් කරන්න බෑනෙමට මේකට සසිදුවාව ෙමන්සස් කරන්න බෑනෙමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-286764869944746852017-12-29T16:57:07.490+05:302017-12-29T16:57:07.490+05:30//මල පැන්නොත් පයිං ගිහින් එනවා!// අන්න මිනිස්සු, ස...//මල පැන්නොත් පයිං ගිහින් එනවා!// අන්න මිනිස්සු, සෙට් වෙලා යන්න මරු තැන.. ජීවිතේට එක සැරයක් හරි, වලකජ්ජ ගහන්න කලින්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-76083134112413303392017-12-29T16:55:47.516+05:302017-12-29T16:55:47.516+05:30අතුරුදහන් වෙච්ච තුන් දෙනා අපිටත් හොරා වතුර අඩුවෙන...අතුරුදහන් වෙච්ච තුන් දෙනා අපිටත් හොරා වතුර අඩුවෙනකං ඉදල ගිහින් කියාංකො! අනිත්දා අනිව වැඩට යන්න ඔනෙ කියල.
//අපරාදේ උඹලට ලියන්න පුළුවන් උනේ// හැක්, වයස බාධාවක් වෙනවද බොලව් අාතල් වලට!
රිප දැම්මෝ..මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-22950006909378451862017-12-29T16:52:36.707+05:302017-12-29T16:52:36.707+05:30//ඔය ටුවර් එක 4x4 එකකින් වගේ යන්න බැරිද// යන්න පුල...//ඔය ටුවර් එක 4x4 එකකින් වගේ යන්න බැරිද// යන්න පුලුවන්, එ්ක 4x4 වලින් යන්න පුලුවන් පාරක්, එ්ත් මේ දවස්වල අර පාර නාය ගිහින් නිසා වාහනයකට යන්න බෑ... හදනකං ඉන්න වෙයි!
//ඔය වගේ ගමන් වලට AX-1 එක මරුවට ගැළපෙනවා නේද// එ්ක මරු, එ්ත් තෙල් ගහන්න ගියාම දරාගන්න ටිකක් අමාරුයි මටනං, හෙ හේ..මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-25098359301913544282017-12-29T16:50:08.597+05:302017-12-29T16:50:08.597+05:30හැක්, පුංචි අාසාවක් තියෙනව! බලමුකො ඉස්සරහට...හැක්, පුංචි අාසාවක් තියෙනව! බලමුකො ඉස්සරහට...මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-55130484589488371022017-12-29T16:48:47.613+05:302017-12-29T16:48:47.613+05:30අනිවා.. එ්ක පට්ට කට්ටක්, ජීවිතේට අමතක නොවෙනඅනිවා.. එ්ක පට්ට කට්ටක්, ජීවිතේට අමතක නොවෙනමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-28261568657352035382017-12-29T16:48:12.401+05:302017-12-29T16:48:12.401+05:30//බීඩියෙ ආතල්එක ගෝලීප් එකෙන් ගන්න බෑ බ්‍රෝ// හැක්,...//බීඩියෙ ආතල්එක ගෝලීප් එකෙන් ගන්න බෑ බ්‍රෝ// හැක්,. එ්ක වෙනම අාතල් එකක් නෙහ්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-12407140294493696482017-12-29T15:03:18.151+05:302017-12-29T15:03:18.151+05:30පට්ට ටුවර් එකක්නේ...
ඔය ටුවර් එක 4x4 එකකින් වගේ යන...පට්ට ටුවර් එකක්නේ...
ඔය ටුවර් එක 4x4 එකකින් වගේ යන්න බැරිද...

ඔය වගේ ගමන් වලට AX-1 එක මරුවට ගැළපෙනවා නේද...
මටත් ඉස්සර ලොකු අස්සාවක් තිබුනා එයින් එකක් ගන්න...
ඒක හැබෑ උනේ නැහැ වගේම කවදාවත් හැබෑ වෙන එකකුත් නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-53340124530707003352017-12-29T14:03:31.715+05:302017-12-29T14:03:31.715+05:30මිත්‍රයා අපි වයසක උනාට නාකි නෑ! නාකි උනාට නොහැකි න...මිත්‍රයා අපි වයසක උනාට නාකි නෑ! නාකි උනාට නොහැකි නෑ!! මල පැන්නොත් පයිං ගිහින් එනවා! මොකද කියන්නේ යමුද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-10500941086964788632017-12-29T14:01:20.540+05:302017-12-29T14:01:20.540+05:30අම්මට සිරි! එළ කොල්ලෙක්නෙ! කොල්ලො ජීප් කටුවක් ගමුක...අම්මට සිරි! එළ කොල්ලෙක්නෙ! කොල්ලො ජීප් කටුවක් ගමුකො?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-9089817386818588882017-12-29T12:07:22.638+05:302017-12-29T12:07:22.638+05:30කෝ දැන් එතකොට අර අතුරුදහන් වෙච්චි තුන් දෙනා? සිග්න...කෝ දැන් එතකොට අර අතුරුදහන් වෙච්චි තුන් දෙනා? සිග්නල් ආවමවත් උන් ගැන හොයල බැලුවේ නැද්ද යකෝ?

සේහ්.. අපරාදේ උඹලට ලියන්න පුළුවන් උනේ.. නැත්නම් තනියෙන් ආතල් අරං සද්ද නැතුව ඉන්නවනේ මේ නාකි අපිව අවුස්සන්නේ නැතුව.. :)

නියමයි. මම ෆේස් බුක් මැසේජ් එකක් දාල ඇති. බලල රිප්ලයි කරපං.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-20518997270246328482017-12-29T11:44:16.924+05:302017-12-29T11:44:16.924+05:30ආතල් ට්රිපක්නෙ ගිහින් තියෙන්නෙ. ඔය වගේ ගමනකදි කට්...ආතල් ට්රිපක්නෙ ගිහින් තියෙන්නෙ. ඔය වගේ ගමනකදි කට්ට කෑවෙ නැත්තං නොගිය වගේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-62877327888285660242017-12-29T11:43:16.744+05:302017-12-29T11:43:16.744+05:30බීඩියෙ ආතල්එක ගෝලීප් එකෙන් ගන්න බෑ බ්‍රෝ. :Dබීඩියෙ ආතල්එක ගෝලීප් එකෙන් ගන්න බෑ බ්‍රෝ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-40609367931432506272017-12-29T11:06:42.622+05:302017-12-29T11:06:42.622+05:30උඹ කිව්වද? මට මතක නෑනේ! තිබ්බත් නොයා ඉදීදි..
//න...උඹ කිව්වද? මට මතක නෑනේ! තිබ්බත් නොයා ඉදීදි..
//නිල නොලත් පරිසර පොලෝසියේ// හැක්, මං දැක්කා උන්ගෙන් එකෙක් ලගදි කාබන් මොනොක්සයිඩ් පිට වෙන්නෙ නැති වාහනයකින් කොහෙද ගිහින් තියෙනව, මෙන්ෂන් කරන්නත් හදල නිකං හිටියා!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-8727798891509010012017-12-29T11:02:50.178+05:302017-12-29T11:02:50.178+05:30අපොයි නෑ..කස්ටිය දැනුවත් කලානෙ!අපොයි නෑ..කස්ටිය දැනුවත් කලානෙ!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-26754680895063699452017-12-29T10:12:07.446+05:302017-12-29T10:12:07.446+05:30නියමයි.
මරු ආතල් එකක් තිබිල වගේ.
මද්දනම් ඉතින් ප්...නියමයි.
මරු ආතල් එකක් තිබිල වගේ.
මද්දනම් ඉතින් ප්ලෑන් නොකර ගමන් යන්න කැමති නෑ කියල උඹල දන්නවනෙ.
ඔය නාය ගියපු කෙස් එකනම් ඔන්න මමඋඹලට යන්න කලින්ම කීව හොදේ.
උඹල අර පාර වහල තිබුන එක අයින් කරල ආයමෙ වහන්නයි තිබ්බෙ. (අර නිල නොලත් පරිසර පොලෝසියේ අය බුකිය කල බන්න ගනී මේව දැක්කොක් අර අවුරුද්දටම එක ටුවර් එකක් දාල මාසෙට දෙක තුනක් යන අපිට පාර කියන්න එන කට්ටිය එහෙම )
ලැජ්ජ නැද්ද බීඩි බොන්නෙ :p .

මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-77852187966492799942017-12-29T10:05:53.361+05:302017-12-29T10:05:53.361+05:30ubala nokiyama giyaneubala nokiyama giyaneAnonymoushttps://www.blogger.com/profile/15932508496310696019noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-10586094717139561862017-12-29T09:42:13.614+05:302017-12-29T09:42:13.614+05:30එ්කනෙහ්..මිස් කරගත්ත නෙහ්!එ්කනෙහ්..මිස් කරගත්ත නෙහ්!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-24807841597832426452017-12-29T09:41:46.542+05:302017-12-29T09:41:46.542+05:30ඔව් එ්ක අැත්ත, ස්තූතියි අදහස් දැක්වීමට.අැත්තටම එ්න...ඔව් එ්ක අැත්ත, ස්තූතියි අදහස් දැක්වීමට.අැත්තටම එ්න ගැන කියන්න වචන අාවෙ නෑ මට.තාමත් එහෙමයි.හරියට අපි ලස්සන දෙයක් නිර්වචනය කරන්න හදනව වගේ... එ්ක විදිලම බලන්න ඔන දෙයක්.නැත්තං ඉතිං එ් පාරෙ බලන්න කියල මහ දෙයක් නෑ.ගල් විතරයි.. අාතල් එක තියෙන්නෙ රයිඩ් එකේ...මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-18900307431596016442017-12-29T07:21:38.893+05:302017-12-29T07:21:38.893+05:30මේ ට්‍රිප් එක ගැන විස්තරය ලිඛිත ශෛල්යෙන් ලිව්ව නං ...මේ ට්‍රිප් එක ගැන විස්තරය ලිඛිත ශෛල්යෙන් ලිව්ව නං වඩාත් වටිනවා. යකාගෙ පඩිපෙලේ කන්ද කඩං වැටුන තැන ගැන මීට වඩා අවදානයකින් කිව්ව නං හරි. මොකද මේ චාරිකා සටහන් ඉදිරියේදි ඒ තැන් වල යන අයෙකුට වටිනා තොරතුරු දැක්වීමක් ලෙස තිබුනම ඒක විශාල සේවයක්. පෝ්ස්ට් එකේ ප්‍රධාන කරුන ඒ කිව්වෙ යකාගෙ පඩිපෙල ගැන තමා අඩුවෙන්ම ලියවිල තියෙන්නෙ... චියර්ස් දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1240293981799133418.post-73598526376344519582017-12-29T00:41:40.082+05:302017-12-29T00:41:40.082+05:30Fatta puthe.. kiyaddi nam asai... miss it..Fatta puthe.. kiyaddi nam asai... miss it..ලයියාhttps://www.blogger.com/profile/13909836545689544741noreply@blogger.com