Thursday, April 14, 2016

Disconnected !


පුරා මසකට පසුව
සිහිනයට log වූ පසු
දිස්වන්නට විය
ඔබේ මතකයන්
News Feed එක පුරා
අතරින් පතර
අදුරු පැහගත්
රිදුම් දෙන
වේදනාවන් සමග
නැත කිසිත් notification
එකදු පණිවිඩයක්වත්
එකම posts වැල
නොකඩවා එන
Update නොවුන
Offline මතකය මිස

10 comments:

  1. හනික අප්ඩේට් කර ගන්න...

    ReplyDelete
    Replies
    1. හී..හී..දැන් හරි අක්කි..මාස 3කට පස්සෙ අප්ඩේට් කොරගත්තා!

      Delete
  2. හොඳම දේ logout වෙන එකවත්, unfriend කරන එකවත් නෙමේ, unfollow කරන එක

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බොන්න ඕනේ පුරස්නයක්!

      Delete
  3. භයානකයි..........

    ReplyDelete
  4. ගිනිතබා දමන්න...

    ReplyDelete
  5. හැබෑද උඹ නේවි එකට ගියයි කියන්නේ?

    ReplyDelete