Thursday, April 14, 2016

Disconnected !


පුරා මසකට පසුව
සිහිනයට log වූ පසු
දිස්වන්නට විය
ඔබේ මතකයන්
News Feed එක පුරා
අතරින් පතර
අදුරු පැහගත්
රිදුම් දෙන
වේදනාවන් සමග
නැත කිසිත් notification
එකදු පණිවිඩයක්වත්
එකම posts වැල
නොකඩවා එන
Update නොවුන
Offline මතකය මිස