Tuesday, December 15, 2015

දෛවයේ සරදම!





මීට දින 601කට පෙර .....
අදුරු මතකය පිරි රැයක
වියෝ ගින්නෙන් මා දැවූ තැන
ඔව්..එතැනම...ඒ වාට්ටුවෙම,
එකම වෙනස,
එදා මං පුටුවක...
අද ඇදක...
එදා මා සොයාගිය මරු...
අද මා සොයා පැමිණි අපූරුව!
නැත දුකක්,
නැත කදුලක්,
ඇත්තේ හිස් හැගුමක්...
සමග මද සිනහවක්
හේතුවක් නොහදුනන...

සබැදිය-
(#Black_April)- http://maliyagesatahana.blogspot.com/2015/04/18-blackapril.html?

17 comments:

  1. //එදා මා සොයාගිය මරු...
    අද මා සොයා පැමිණි අපූරුව!// ඒ කියන්නේ මේ වෙනකොට මැරිලද? :p

    ReplyDelete
    Replies
    1. අනියමාර්තයේ අසබ්බ කුණුහරුපෙන් ලිව්වේ!

      Delete
  2. ඔපරේශන් ඉවරයි කිව්වා නේද? කොඉන්සිඩන්ට් වලින් නම් සමහර වෙලාවට රිදෙන්න රෙදෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕන "ලබ්බක්" මතකයි නේද? :)

      Delete
  3. එදා මා සොයාගිය මරු...
    අද මා සොයා පැමිණි අපූරුව

    එතකොට මේක ලිව්වේ කොහොමද ? :p

    ReplyDelete
    Replies
    1. ..

      .ඒ කියන්නේ ළමයෝ එදා කැමැත්තෙන්ම මම මරණය හොයාගෙන ගියා... අද මරණය මාව හොයාගෙන ඇවිත්!!!

      Delete
    2. උපේක්ෂාJanuary 6, 2016 at 8:37 PM
      ඔය තේරුනේ ගොනාට වගේ... :)

      Delete
  4. මල මගුලායි..

    ReplyDelete
  5. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

    බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
    නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
    ණයට නොදුන්නානම් අංක3ද
    තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

    e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න

    ReplyDelete
  6. වයලීනෝDecember 15, 2015 at 7:13 AM
    සජ්ජාගේ පඩංගුවDecember 15, 2015 at 9:01 AM



    C.J. VidanapathiranaDecember 16, 2015 at 12:17 AM

    අනියමාර්තයේ අසබ්බ කුණුහරුපෙන් ලිව්වේ!ඇයි යකූ..වචනයක් අල්ලන් ඔහොම ගහන එක හොදද මං අහන්නෙ

    ReplyDelete