Thursday, August 6, 2015

පුංචි වැල කතාවක්

පුංචි වැල කතාවක්


මෙන්න මේ සිදුවීමනම් අපේ යාලුවෙකුට උන සීන් එකක්(කියමුකෝ...)
සාමාන්‍යයෙන් කොල්ලො ඉතින් වැල වරකා වලට සෑහෙන්න කැමැත්තක් දක්වනවනේ.ඒ උනාට ඉතින් ගොඩක් උන් ඒ වෙලාවට හෝ දින කිහිපයක් පමනක් වැල වරකා අනුභව කරලා ඒවා විසික්කරනවා මිසක් කල්තබා ගන්නෙ නෑ.ඒ උනාට සමහරු ඉන්නවා තමන්ට කොහෙන්හරි  ඒ වගේ රසවත් දෙයක් හම්බුනොත් අනාගත අභිවෘදිය පිණිස කල්තබාගන්න උදවිය.සෑම සෙට් එකකම පාහේ එහෙම එකෙක් අනිවාර්යයෙන් ඉන්නවා.උන් කොච්චර බුද්ධිමත්ද කියනවනම් ඒවා හංගන්නෙ වැලි යට දාලා.මාට්ටුවෙන්නෙ නැතිවෙන්න කල්තබාගන්න ක්‍රම බොහෝමයක් තිබුනත් ගොඩක් අය භාවිතාකරන ලේසිම ක්‍රමය ඒක.ඉතින් මුලින් කිව්ව ආකාරයේ සාමාන්‍ය ජහමනයාට හදිසි අවශ්‍යතාවයක් ඇතිවූ සැනින් මතක්වෙන්නෙ වැල කාපර්ව.අනේ ඉතින් දෙයියනේ කියලා උනුත් අපේ පිහිටට එනවා නෑ බෑ නොකියා.ඒත් පුදුමයට කාරනය වෙන්නෙ උන්ටත් කවදාවත් ඕවා එකතුකරලා කරලා කරලා...ඇතිවීමක් නොවීම.සමහරු ඉන්නවා ගිගා බයිට් ගනන් තමන්ගෙ හත්මුතු පරම්පරාවට ඇතිවෙන්න බඩු තියාගෙන තවත් හොයන අය.ඒ වගේම තමයි,ඒ වැල ඩිස්ට්‍රිබියුටර්ස්ලා ලග ගොඩක් වෙලාවට තියෙනවා වැල බෙදාහරින විවිධ මාධ්‍ය.ඒ කිව්වෙ වැල පෙන්,වැල චිප් ආදිය.ඒවා බිහිවෙන්න ප්‍රධානතම හේතුව මේකයි.


දැන් අපි හිතමු කොල්ලො 5කින් සමන්විත පහේ කල්ලියක් ඉන්නවා කියලා.උන්ගෙන් එකෙක් වැල කොම්පැනියක්.ඉතින් එකෙකුට හදිසි අවශ්‍යතාවයක් ඇවිත් අරූගෙන් ඉල්ලනවා "මචං මට පොඩි උදව්වක් කරනවද?" කියලා.ඉතිං ඒක ඉතා හදිසි අවශ්‍යතාවක් නිසා සීමාරහිත වැලවරකා සහ සමාගමට සිදුවෙනවා හිතවත්කම මත තමාගෙ මොකක් හරි මගුලක දාලා බඩුටික ගැනුම්කරුට ලබාදෙන්න.ඒක හරියට අල්ලපු කඩෙන් බෝතලේ පස්සෙ දෙන්නම් කියලා ඔරේන්ජ් බාර්ලි බෝතලයක් ගන්නවා වගෙ වැඩක්.ඉතිං ඔහොම පලවෙනි ගනුදෙනුකරුට බඩු දීලා දවස් 2ක් විතර යද්දි,තව එකෙකුටත් අර හදිසි මෙව්වා එකම ඇතිවෙනවා.ඉතින් සමාගමෙන් කරන්නෙ අරූගෙන් ඉල්ලගනින් කියලා දෙවැනියව පලවෙනියා ලගට යොමුකරන එක.මේ ආකාරයට ඔය පෙන් එක මේ හතරදෙනා අතර කැරකෙන්න ගද්දි තමයි මේකට මුලින් කිව්ව නම වැටෙන්නේ.


 දැන් ඉන්ට්‍රෝ එක ඇති නොවැ.අපි යමු අන්තරා(දායක) කොටසට.ඔන්න දවසක් අපේ කතානායකයටත් අර විදිහෙ හදිසි අවශ්‍යතාවක් මතුවෙලා අර වැල කාපර් මීට්වෙලා කාරිය වැල චිප් එකක් එහෙම අරගත්තලු.ඒ අතරේ තමන් ලග චිප් දෙකක් තියාගන්න එක අනතුරුදායක නිසා(පර්ස් අස්සෙ ගහගෙන හිටපු අය ආනිසංසය අත්විදලා ඇතිනේ) තමන් පාවිච්චි කරන සින්දු චිපේ අරූට දීල ආවලු.මේ ඩයල් එක මංතුමා තරම් පෝසත් ඩයල් එකක් නොවෙන නිසා :P පාවිච්චි කරකර හිටියේ නොකියා 101 වර්ගයේ පෝන් එකක්.ඒකේ චිප් ගහන්න පුලුවන් උනාට පෙන්නන්නෙ එම්.පී.3 විතරයි.ඉතින් දැන් මූ ඕකත් පෝන් එකට ගහගෙන යනවලු කෑල්ල මීට් වෙන්න.පොර කෑල්ල එක්ක මල් කඩන්නෙ බස් ස්ටෑන්ඩ් එකට වෙලා.ඒක මල් කැඩීම සදහාම ප්‍රසිද්ධ මෙව්ව එකක්.දැන් පොර කෑල්ල එක්ක මල් කඩකඩ ඉන්න ගමන් කෑල්ලගෙ ලත්තන පොටෝ එකක් දැක්කලු ඒකිගේ පෝන් එකෙන්.මූ දුප්පත් පොර උනාට කෑල්ලට තිබිලා තියෙන්නෙ ටච් පෝං එකක්.ඉතිං මූ අර අනිත්‍ය වූ ස්ත්‍රී රූපයට වශීවෙලා ඒ පොටෝ කෑල්ල තමන්ට අවශ්‍ය බව පැවසුවාලු.දැන් ඉතිං තමං ලග තියෙන්නේ වැල චිපක් බව දැන දැනත්,පොටෝවක් කොපි කොරන්ට ඕක ඕපං කොරන්ට අවශ්‍ය නැතිබව සිතා චිප කෑල්ලගේ පෝන් එකට ගැහුවාලු.චිප තමාගේ නොවන බවත්,වීඩියෝ පැත්තට නොයන මෙන් කෑල්ලට පැවසූ මූ පොටෝ එක සොයන්නට ට්‍රයි කලද එය අසාර්ථක උත්සාහයක් විය.කෝ මෙහෙ දෙන්නැයි එය අතට ගත් කෙල්ල එක්වරම  ගැලරිය ඕපන් කලාය..
ඔව් සහෝදර,සහෝදරියනි....ගැලරිය ඕපන් කල විගසම එහි දක්නට ලැබුනේ ඇගේ නූල් පොටක්වත් නොමැති, මොන මොනවාදෝ පෙන්නාගෙන ඉන්නා ස්ත්‍රී පරාණයකි!

15 comments:

  1. ඊට පස්සේ ඒ ඇත්ති චිප් එකේ අයිතිකාරයත් එක්ක යාළුවුනාලු....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..එහෙම උනේ නෑ ඉතිං

      Delete
  2. ඊට පස්සෙ අරූට වෙච්චි දේත් කිවුවා නම්.......

    ReplyDelete
    Replies
    1. අපොයි..දන්නවා ඇතිනෙ කෙල්ලෙක් තරහ උනාම ආයෙත් යාලු කරගන්න කන්න ඕනේ කට්ට ගැන.

      Delete
  3. සැක්.. මං හිතාගෙන අඅවේ කාලෙකට පස්සේ රස වැල කතාවක් කියවන්න.. දැන් වැල වරක කන්නත් හම්බෙන් නැති එකේ සුවඳ දැනෙන කතාවක් වත් තියෙයි කියල..

    ReplyDelete
    Replies
    1. අපොයි..හිතේ තියෙන වල්කම!
      ඕකට ඔච්චර මහන්සි වෙන්න ඕනයැ.ගූගල් දෙයියන්ගෙන් අහුවම කියනවනේ.

      Delete
    2. ගුගල් දෙයියෝ කියන්නේ කොස් ගහක්ද යකෝ? මං කියන්නේ ගහේ හැදිලා ඉදෙන වැල ගැන.. නොදෝමකින්..

      Delete
  4. මේ අහපන්කො, වැලි යට හන්ගනවා කියන්නෙ මොකක්ද කියපන්කෝ.....

    ReplyDelete
    Replies
    1. උබ ටියුබ් ලයිට් උනේ කවද ඉදන්ද බන්.වට්ස් ඇප් වරෙන්කො තොට කියලා දෙන්න..හැක්

      Delete
  5. චිප ඉවරද ?, වැල ඉවරද?, අර කොල්ලා ඉවරද?

    ReplyDelete
    Replies
    1. කොල්ලා වැඩකාරයා නිසා ගේමක් දීලා 3ම බේරගත්තා

      Delete
  6. අර ගෑණු ළමයාගෙන් බේරිල්ලක් නැතුව අැති මූට දැන්

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ! අපිට කොයින්ද ඒම වාසනාවක්?

      Delete
  7. ඌ ඊට පස්සේ දිගටම ලයිව් බැලුවද?

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. මොන වැලද? තරු පෙනුනලු ඒ වෙලාවෙ!

      Delete